ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ

ආරක්‍ෂක අංශයේ කාර්යමණ්ඩලය සඳහා නිල ඇඳුම් මසා දීම වෙනුවෙන් මිල ගණන් කැඳවීම

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආරක්‍ෂක අංශයේ කාර්ය මණ්ඩලය සඳහා නිල ඇඳුම් මසා දීම වෙනුවෙන් පළපුරුද්ද ඇති පිළිගත් සේවා සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවනු ලැබේ.
සේවා සැපයුම්කරුගේ සේවා පළපුරුද්ද අවම වශයෙන් වසර තුනකි. මිල ගණන් පත්‍රිකා මුදල් අයකිරීමකින් තොරව පරීක්ෂා කිරිමට හැකිවන අතර ප්‍රසම්පාදනයට අදාල සියලුම උපදෙස් හා කොන්දේසි සේවා සැපයුම්කරුවන් විසින් නිසියාකාරව කියවා බලා දැනුවත් වී මිල ගණන් ඉදිරිපත් කරන මෙන් දැනුම් දෙමූ.